බ්‍රසීලය අවසන් 16ට
- 2018-06-28 10:34:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රසීල කණ්ඩායම හා සර්බියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-0ක් ලෙස ජයගත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට සමත්විය.
ඊ කාණ්ඩයේ තරගයක් වූ මෙය ඊයේ (27දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.
ඉන් අනතුරුව දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ තියාගේ සිල්වා (60’) බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments