Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බ්‍රසීලය අවසන් 8 ට

  • 2018-07-03 11:41:34
  • 0 Comments

මෙක්සිකෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කළ බ්‍රසීල කණ්ඩායම රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත්වියත

අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් ලෙසින් මෙය අද (02දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකි වූ අතර දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් 51 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

ඉන් අනතුරුව 88 වැනි විනාඩියේදී රොබෙටෝ ෆිර්මිනෝ බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරිමට සමත්විය. තරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය.

තරගයේ වීරයා ලෙස නේමාර් ද සිල්වා සම්මාන ලැබීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.