බ්‍රැඩ්බි කිරුළ රාජකීයයන්ට
- 2018-05-07 14:11:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 බ්‍රැඩ්බි රග්බි කිරුළ ජයග්‍රහණය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. ඒ ත්‍රිත්ව විදුහල් කණ්ඩායම හා පැවැත් වෙන තරගයේ දෙවැනි අදියරෙන්ද ලකුණු 27-19ක ජයක් ලබමිනි.
කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඩ්බි රග්බි තරගාවලියේ දෙවැනි අදියර අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැතියේය.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පසුගියදා පැවැති පළමු අදියරද රාජකීය විදුහල් කණ්ඩායම ජයගත් අතර ඒ ලකුණු 39-07ක් ලෙසිනි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments