Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක පූජිත පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් බී.බී.සී. මාධ්‍ය ආයතනය විසින් ජීවිතයේ එක්වරක් පමණක් ක්‍රීඩකයෙකුට ලබාදෙන සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. අද (18දා) රාත්‍රියේදී එංගලන්තයේදී මෙම සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිතය.

ඔලිම්පික් තරගාවලියන්හිදීත්, ඉන් පිටතදීත් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් දැක්වූ දක්ෂතා ඇගයීමට මෙම සම්මානය පෙල්ප්ස් වෙනුවෙන් පිරිනැමීට නියමිතය.පෙල්ප්ස් ඔලිම්පික් තරගාවලියේදී පමණක් හිමකරගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාවය 23කි.

නිමාවූ රියෝ ඔලිම්පික් තරගාවලියෙන පසුව පෙල්ප්ස් ඔලිම්පික් පිහිනුම් තටාකයට සමුදුන්නේය.ඔලිම්පික් තරගාවලිය පහක් නියෝජනය කර ඇති පෙල්ප්ස් හිමිකරගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 28කි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

_92993935_lifetime_winner

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.