මැතිව්ස්ට පළමු තරගය අහිමි වෙයි
- 2017-06-02 14:09:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත පළමු තරගය කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ. මැතිව්ස්ගේ පාදයේ දිගු කාලක් පුරා පවතින ආබාධ තත්ත්වය මේ සඳහා හේතුවී තිබේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට ( 03 දා) ක්‍රීඩා කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ඔහු දෙවැනි තරගයේ පටන් නැවතත් කණ්ඩායමට එක්විමට නියමිතය. මේ වසරේ ජනවාරි මාසයේදී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහු නිමාවට පත්වූ ඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලිය හරහා නැවතත් පිටියට පිවිසියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments