මැතිව්ස් වෙනුවට හේරත් නායකත්වයට
- 2016-10-24 14:59:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එළැඹෙන 29දා ආරම්භවීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන රංගන හේරත්ට හිමිව තිබේ.
මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය අහිමි වි ඇත. උපනායක දිනේෂ චන්දිමාල්ද ආබාධයක් හේතුවෙන් මෙම තරාගාවලියට එක් නොවේ.
තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (25දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය. රංගන හේරත් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා නොමැත.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments