මොඩ්රික් ක්‍රොඒෂියාවට ජය ගෙනෙයි
- 2018-06-17 13:30:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නයිජීරියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් ක්‍රොඒෂියාවද සිය ලෝක කුසලාන ගමන් මග ජයග්‍රහණයක් ආරම්භ කළේය.
තරගයේ පළමු අර්ධයේ පටන්ම ක්‍රොඒෂියාව ඉදිරියෙන් පසුවිය. නයිජීරියාවේ එටේබෝ 32 වැනි විනාඩියේදී ඔවුන් ගෝලයක් වාර්තා කරමින් ක්‍රොඒෂියාවට තරගය විවෘත කළේය.
පසුව 71 වැනි වැනි විනාඩියේදී ලුකා මොඩ්රික් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ක්‍රොඒෂියාවට දෙවැනි ගෝලය ලබාදුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments