රංගනගෙන් වාර්තාවක්
- 2016-11-10 08:46:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකම කඩුලු පහ බැගින් දවාගත් ලෝකයේ එකම වමත් දග පන්දු යවන්නා බවට රංගන හේරත් පත්ව තිබේ. ඒ සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු පහක් දවා ගනිමිනි.
එසේම එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ තෙවැනි පන්දු යවන්නා වන්නේද රංගනය. ඔහුට පෙර ශ්‍රී ලංකාවේම මුත්තයියා මුරලිදරන් හා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් මෙම දක්ශතාව දැක්වීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments