රටවල් දෙකකින් ලෝක කුසලාන දෙකකට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකිකයා
- 2017-12-27 14:07:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටවල් දෙකක් නියෝජනය කරමින් ලෝක කුසලාන දෙකක් සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලාංකිකයෙක් අතුළුව ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
2010 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ඇන්ඩ්‍රේ බෙරෙන්ජර් 2015 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කර තිබේ.
26 හැවැරිදි බෙරෙන්ජර් ශ්‍රී ලංකාවේ කොළඹ ක්‍රීඩා සමාජය, සීදූව රද්දොළුව ක්‍රීඩා සමාජය, සිංහල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි. ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන බෙරෙන්ජර් එක්දින තරග 10කට ක්‍රීඩා කර ලකුණු 205ක් රැස්කරගෙන ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments