ලංකාවට බොක්සිං රන් පදක්කමක්
- 2019-08-19 10:58:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමින් ඔහු මෙම රන් පදක්කම ජයග්‍රහණය කළේය. හොංකොංහි මෙම තරගාවලිය පැවැතියේය. (Ada)
Reply To:
Name - Reply Comment
0 Comments