Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. 'ජී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙහි පළමු අර්ධයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍තෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමට දැඩි තරගයක් ලබා දීමට  පැනමාව සමත්විය.

ඒ අනුව එම අර්ධය කිසිදු කණ්ඩායමක් ගෝල රහිතව නිමාවට පත්විය. නමුත් දෙවැනි අර්ධය ආර්මභයෙන් මිනිත්තු 2 ක් ගතවද්දී ඩ්‍රස් මර්ටෙන්ස් ගෝලයක් වාර්තා කලේ තරගයේ වාසිය බෙල්ජියමට රැගෙන එමිනි. කෙසේ නමුත් ඉන් අනතුරුව මැන්චෙස්ටර් ප්‍රහාරක රොමේලු ලුකාකු තරගයේ පාලනය සියතට ගත්තේ තරගයෙට් අවසන් මිනිත්තු 20 තුළදී ගෝල ද්විත්වයක් වාර්තා කරමිනි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.