Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනා ජාතික කණ්ඩායම මෙන්ම බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලයනල් මෙසී සම්මාන දිනා ගත්තේය.

ලිවර්පූල් හි වර්ජිල් වැන් ඩිජ්ක් සහ ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.

මෙසී මීට පෙර 2009, 2010, 2011, 2012 සහ 2015 යන වර්ෂවල වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

ඉතාලියේ පැවැති සම්මාන රාත්‍රියේදී මෙසී මෙම සම්මානයට පාත්‍ර විය.

ඇමරිකා එක්සත් ජනපදයේ මැදපෙළ ක්‍රීඩිකා මේගන් රපිනෝයි දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.