වසරේ පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ
- 2016-12-13 10:40:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය. ඔහු මෙවර වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ සිව්වැනි අවස්ථාවට වෙයි.
පසුගිය වසරේ පස්වැනි වතාවට ලෝක පාපන්දු ක්‍රීඩකයා සම්මාන හිමිකරගත් ආජන්ටිනා හා බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලියොනාල් මෙසී පරාජය කරමින් රොනාල්ඩෝ මෙවර සම්මානය දිනාගත්තේය.
ඒ අනුව 2008 වසරේ සිට 2016 දක්වා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය රොනාල්ඩෝ හා මෙසී අතර දොලනය වී තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments