ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක්
- 2019-07-02 01:39:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුනු 23 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලියේ 39 වැනි තරගය හා ශ්‍රී ලංකාව සහභාගි වූ 9 වැනි තරගය ලෙස මෙය චෙස්ටර් ලී හිදී පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුනු 104 ක් රැස් කලේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 315 ක් පමණි. තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය
Reply To:
Name - Reply Comment
0 Comments