ශ්‍රී ලංකාවට වූෂු ලෝකඩ පදක්කම් දෙකක්
- 2016-11-07 16:17:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ පැවැති 8 වැනි ලෝක වූෂු සන්දා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූහ.
කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග කළ ලක්‍ෂ්මන් ගුණසේකර හා කිලෝග්‍රෑම් 90ට වැඩි බර පංතියෙන් තරග කළ ලක්‍ෂිත තෙන්නකෝන් යන ක්‍රීඩකයෝ මෙසේ ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වූහ.
තරගාවලිය චීනයේ ෂියෑන් නගරයේ පැවැති අතර ජයග්‍රාහී ක්‍රීඩකයන් හෙට (08දා) දිවයිනට පැමිණීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments