ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියට මයික් හසී කැඳවයි
- 2019-10-22 15:31:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයික් හසී පත්කර තිබේ.
රිකී පොන්ටිං, ස්ටීව් වෝ වැනි හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට සේවා ලබාගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පත්කළ නවතම ක්‍රීඩකයා මයික් හසී වෙයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලිය මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments