ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්
- 2020-03-01 23:37:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.
මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 307ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි.
මෙම තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments