ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව වටයට පාකිස්තානය
- 2017-06-13 02:30:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ කාඩීෆ් නුවරදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත්විය. ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට පාකිස්තානය සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 49.2 කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 236ට පිලිතුරු ළුහයෙන් පකිස්තානය පන්දු වාර 44.58කදී කඩුළු 07ක් දැවී ඉලක්කය සපුරා ගත්හ.
තරගාවිලියෙන් ශ‍්‍රී ලංකා පිල තරගාවලියෙන් ඉවතට විසිවන අතර ඉන්දියාව, බංගලාදේශය, එංගලන්තය සමග පකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න
Reply To:
Name - Reply Comment
0 Comments