Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමස්ත ක්‍රීඩා ලොවම සොවට පත්කරමින් කොළොම්බියාවේදී ගුවන් අනතුරින් මියගිය බ්‍රසීලයේ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු බ්‍රසීලයේ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩාංගණයට රැස් වූහ.

මියගිය ක්‍රීඩයන්ගේ මෘත ශරීර කොළොම්බියාවෙන් රාජ්‍ය ගෞරව සහිතව බ්‍රසීලයට ගුවන් මගින් ගෙන එනු ලැබීය. මෘත ශරීර රැගත් අවමංගල්‍ය පෙරහර ෂෙපෙකෝ නගරය හරහා පැමිණ ක්‍රීඩාංගණය වෙත ළඟා විය.

සිය සමීපතමයන්ට අවසන් ගෞරව දැක්වීම සඳමා දහස් සංඛ්‍යාවත පිරිසක් වර්ෂාවද නොතකමින් ක්‍රිඩාංගණයට එක්ව සිටියහ. පසුගියදා කොළොම්බියාවේදී සිදුවූ ගුවන් අනතුරින් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.  ක්‍රීඩාංගණයේ පැවති අනුස්මරණ උළෙලට බ්‍රසීල ජනාධිපතිවරයා ද සහභාගී විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

161203115310-clasico-chape-exlarge-169 161203125701-chape-3-exlarge-169 161203130201-chape-4-exlarge-169 - Copy - Copy 161203130607-chape-5-exlarge-169 161203131729-chape-6-exlarge-169 - Copy - Copy 161203132742-chape-exlarge-169 - Copy - Copy161203114856-chape-1-exlarge-169 161203113137-09-brazil-football-club-funeral-1203-exlarge-169 161203113136-08-brazil-football-club-funeral-1203-exlarge-169 161203113135-07-brazil-football-club-funeral-1203-exlarge-169 161203113133-06-brazil-football-club-funeral-1203-exlarge-169 161203113130-04-brazil-football-club-funeral-1203-exlarge-169 161203113130-03-brazil-football-club-funeral-1203-exlarge-169 161203113127-02-brazil-football-club-funeral-1203-exlarge-169 161203113125-01-brazil-football-club-funeral-1203-exlarge-169 _92819552_f7d1b1cd-cb97-4484-b355-0460b74d5502

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.