සංගා මැතිව්ස් පාකිස්තාන සුපිරි ලීගයට
- 2017-11-14 12:36:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තන සුපිරි ලීග විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා පසුගියදා (12දා) පැවැති වෙන්දෙසියේදී ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් දෙකක් විසින් තෝරා ගෙන තිබේ.
මෙහිදී කුමාර් සංගක්කාර Multan Sultans කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් Lahore Qalandars කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ සුපිරි විස්සයි20 ක්‍රීඩකයෙකු වෙන ක්‍රිස් ගේල් කණ්ඩායම් හයෙන් එකදු කණ්ඩායමක් හෝ තෝරා නොගැනීමයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments