ස්නූකර් ක්‍රීඩා සම්මාන උළෙලදා...
- 2018-07-24 20:42:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිලියඞ් සහ ස්නූකර් කී‍්‍රඩාවේ ප‍්‍රවීනයන් වන සුසන්ත බොතේජු සහ කේ.එච්. සිරිසෝම යන කී‍්‍රඩකයන් ඇතුළු තවත් බොහො ක‍්‍රිඩකයන්ට සහතිපත් සහ සමරුඵළක පිරිනැමූහ. කාන්තා අන්තර්ජාතික කි‍්‍රඩා සංගම් ශාලාවේදී පැවති මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස බිලියඞ් සහ ස්නූකර් සංගමයේ හිටුපු සභාපති ජගත් සුමතිපාල මහතාද සහභාගී විය. පසුගියදා සික්ස් රෙඞ් ස්නූකර් තරගයේ ජයග‍්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග ලබාදීම ජගත් සුමතිපාල මහතා සහ සුල්කි බසේල මහතා අතින් සිදුවිය. මොහොමඞ් ෆාසිල් සික්ස් රෙඞ් ස්නූකර් තරගාවලියේ ශූරයා බවට පත් වු අතර අශික් හුසේන් අනුශුරතාවයෙන් පිදුම් ලැබීමට සිදුවිය. මෙහිදි අනුරුද්ධ හික්ගොඩට තුන්වන ස්ථානය දිනා ගත්තේය. මෙල්විල් ෆිගේරා, නිමල් ඩි සිල්වා ඇතුළු බොහෝ බිලියඞ් සහ ස්නූකර් ක‍්‍රිඩකයන් සහභාගි වූහ.
(සංඛ රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments