සියෝනි ලොවාකි මිය යයි
- 2017-02-13 12:39:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්ත රග්බි කණ්ඩායම නියෝජනය කළ රග්බි ක්‍රිඩකයෙකු වන සිඕනි ලොවාකි මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ටොංගා ජාතිකයෙකු වන ලොවාකි නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් රග්බි තරග 17කට ක්‍රීඩා කර තිබේ. 2005 වසරේ සිට 2008 වසර දක්වා ඔහු නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර තිබේ. 35 වැනි වියේ පසුවූ ලොවාකිගේ මරණයට හේතුව හදවත් හා වකුගඩු රෝගී තත්ත්වයන් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments