සුපිරි පළාත් එක්දින තරගාවලිය කල් යයි
- 2018-05-21 13:55:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළැඹෙන 20 දා පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි පළාත් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය දින නියමක් නොමැතිව කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ගාල්ල හා කොළඹ කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස පිටියේදී අවසන් තරගය පැවැත්වීමට නියමිතය තිබුණි. ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ අවසන් තරගය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments