සුසන්තිකා ජයසිංහ රෝහල් ගත කරයි
- 2016-12-27 17:38:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ හදිසියේ රෝගී වීම හේතුවෙන් දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙයි. ඇය රෝගී වීම නිසා අද (27දා) දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
දියතලාවේ පැවැති උත්සවයකට එක්වීම සඳහා ඇය ඊයේ එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් ඇයට උණ රෝගී තත්ත්වය පවතින බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments