හතුරුසිංහ 20 දා සිට වැඩ
- 2017-12-12 10:49:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා එළැඹෙන 20 දා සිට වැඩ බාර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමට අදාළව විධායක කමිටුවේ අනුමැතිය පසුගිය 06 දා ලැබී ඇත.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු වශයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැලි පහුණුකරු වශයෙන් කටයුතු කර ඇති හතුරුසිංහ පසුව ඔස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායමක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළේය.
ඔහුගේ පුහුණුකරු දිවියේ වැදගත්ම අවස්ථාව ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍ර ධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ කාලසීමාව සැලකි හැකිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments