Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ක්‍රිකට් ඉතිහාසයේ වමත් දඟ පන්දු යවන්නෙකු වශයෙන් වැඩිම කඩලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ රංගන හේරත් ඉතිහාසයට එක්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 131ට කඩුලු 9ක් දවාගැනීමත් සමගිනි.

ඒ අනුව වමත් දග පන්දු යවන්නෙකු වශයෙන් ඩැනියෙල් විටෝරි රැස්කරගෙන සිට කඩුලු 362ක් අබිබවා යමින් කඩුලු 366ක් දවා ගැනිමට හේරත් සමත්විය. ඒ අනුව ලෝකයේ සාර්ථක ටෙස්ට් වමත් දඟ පන්දු යවන්නා ලෙස රංගන වාර්තා අතරට එක්විය.

ලෝකයේ වැඩිම ටෙස්ට් කඩලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු කඩුලු 800ක් දවාගෙන තිබේ.ඔහු ලෝකයේ සාර්ථක දකුණත් දඟ පන්දු යවන්නා වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

770

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.