ෆුනාකෝෂි කරාතේලෝක ශූරතාව ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන්ටත් පදක්කම්
- 2016-10-05 09:48:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ෆුනාකෝෂි කරාතේ සංවිධානයේ 18 වැනි ලෝක කරාතේ ශූරතාවපසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්විණි.
ලොව පුරා රටවල් ගණනක තරගකරුවන් සහභාගිවූ මෙම ශූරතාවලියේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ කසුන් මධුරංග (ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය) කොළ පටි (7thkyu)-කාතා රිදී පදක්කම, පී.ඩී.පේ.කොඩිතුවක්කු කළු පටි -කාතා ලෝකඩ පදක්කම, ටුෂ්මිත සංසඳ (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය) තැඹිලිපටි කාතා රිදී පදක්කම සහ කුමිතේ ලෝකඩ පදක්කම, එස්.එෆ්.කේ.ඒ. ප්‍රධාන උපදේශක ඉන්දික හසාන් ස්මයිල්, රවින් සුදාර වක්වැල්ල (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය) කොළපටි (6thkyu) කාතා ලෝකඩ පදක්කම සහ කුමිතේ ලෝකඩ පදක්කම, එස්.එෆ්.කේ.ඒ. ශ්‍රී ලංකා ප්‍රධාන උපදේශක හා පුහුණුකරු ප්‍රේමසිරි වක්වැල්ල, නිශාන් චානක ගුණතිලක, දුඹුරු පටි-කාතා රන් පදක්කම දිනාගැනීමට සමත්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments