2026 T-20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවටත්

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 09:08 - {{hitsCtrl.values.hits}}  

2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි

අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරුවේ 2012 වසරේදීයි.

දින පොත