48 වැනි අබ්දුල් ජබාර් ශූරතා පළිහ මෙවර ඉසිපතනයට
- 2018-05-08 16:17:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ තර්ස්ටන් විදුහල පරාජයට පත් කරමින් මෙවර අබ්දුල් ජබාර් ශූරතා පළිහ හිමිකර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය. ඉසිපතන හා තර්ස්ටන් රග්බි මහා ක්‍රිකට් තරගය ලෙසින් හැඳින්වෙන මෙම තරගය මෙවර 48 වැනි වතාවට කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති අතර එහිදී ඉසිපතන ක්‍රීඩකයින් තම ජය තහවුරු කර ගත්තේ ලකුණු 50-07 ක් ලෙසිනි.
තරගයේ පළමු අර්ධය ඇතුලතදීම තර්ස්ටන් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ ඉසිපතන ක්‍රීඩකයෝ එහිදී ලකුණු 31 ක් රැස් කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩක් නොතබමිනි.
දෙවැනි අර්ධයේදී තර්ස්ටන් ක්‍රීඩකයින් ලකුණු 7 ක් වාර්තා කළද එහිදී ඉසිපතන ක්‍රීඩකයින් තවත් ලකුණු 19 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්හ.
ජයග්‍රාහී ඉසිපතන ක්‍රීඩකයින් ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් තුනක් මගින්ද තර්ස්ටන් ක්‍රීඩකයින් එක් ගෝල දිනුමක් මගින්ද ලකුණු රැස් කළහ.
සටහන හා ඡායාරූප - ඕෂිත වරකපිටිය
Reply To:
Name - Reply Comment
0 Comments