RCB නායකත්වයෙන් කෝලි ඉවත් වෙයි
- 2021-09-21 08:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි තීරණය කර තිබේ.
“මෙය RCB නායකයා ලෙස මගේ අවසන් අයි.පී.එල් තරඟාවලියයි. මගේ අවසාන අයි.පී.එල් තරගය ක්‍රීඩා කරන තුරු මම RCB ක්‍රීඩකයෙකු ලෙස සිටිනවා. මා කෙරෙහි විශ්වාසය තැබීම සහ මට සහයෝගය දැක්වීම පිළිබඳව සියලුම RCB ප්‍රේක්ෂකයින්ට මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් කෝලි සඳහන් කර සිටියේය.
තරග 132කින් තරග 62ක් ජයග්‍රහනය කරා සිය කණ්ඩායම මෙහෙයවීමට ද ඔහු සමත් විය. පරාජයට පත් වූ තරග සංඛ්‍යාව 66ක්.
Reply To:
Name - Reply Comment
0 Comments