Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක්  ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.

මෙම කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙකු ද සහිතව සමස්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් වෙයි.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වනිඳු හසරංග හා චරිත් අසලංක යන දෙදෙනා නම් කර තිබීම විශේෂත්වයක්.

20- 20 ලෝක කණ්ඩායම –

David Warner,Jos Buttler(WK),Babar Azam(C),Charith Asalanka,Aiden Markram,Moeen Ali,Wanindu Hasaranga,Adam Zampa,Josh Hazlewood,Trent Boult,Anrich Nortje 12th player: Shaheen Afridi

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.