අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් ගිලිහෙයි - මැතිල්ඩා මූලික වටයෙන් ඉවත​ට

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

ටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු  ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.ඔලිම්පික් උළෙලක මෙම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පළමු හා එකම තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.

දින පොත