ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලියේ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට
- 2025-07-27 22:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධාන කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ පැසිපන්දු තරගාවලිය පසුගියදා වැලිසර කමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායමට එරෙහිව ලකුණු 46-45 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් අඛණ්ඩව තුන්වැනි වරටත් ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම 13 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශුරතාව දිනා ගැනීමට සමත් වුහ.
13 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශුරතාවයේ පිරිමි අංශයේ ජය ලකුණු 79-65 ක තියුණු තරගයකින් අනතුරුව යුධ හමුදාව දිනා ගත් අතර එහි අනුශූරතාව ගුවන් හමුදාවට හිමි විය.
Reply To:
Name - Reply Comment
0 Comments