ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියට සමුදෙයි?
- 2021-07-08 13:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දන්වා ඇති බවද වාර්තා වෙයි. ඇන්ලෝ මේ වන විට 34 හැවැරිදි වියේ පසුවෙයි.
ඇන්ජලෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 218ක්, ටෙස්ට් තරග 90ක් හා විස්සයි20 තරග 78කට ක්‍රීඩා කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments