ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට

2025 ජුනි මස 05 පෙ.ව. 07:24 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පිතිකරු ශුබ්මන් ගිල් නම්කර තිබේ. ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් සමගිනි.

ඉන්දීය කණ්ායම හා එංගලන්ත කණ්ඩායම අතර ලබන 20 දා ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුතුව ඉන්දීය කණ්ඩායම එක්වන පළමු තරගාවලිය වෙනු ඇත. රිෂාබ් පාන්ට් ඉන්දීය ටෙස්ට් ‍උපනායකයා ලෙස පත්කර තිබේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...