Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම වෙනුවෙන් අද පැවැති කිලෝමීටර් දෙකක ධාවනයට ක්‍රීඩකයන් 32ක් එක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම ධාවනය විනාඩි 8 තත්ත්පර 35කින් නිමා කළ යුතුව තිබුණි.

මෙතෙක් පැවැති යෝ යෝ පරීක්ෂණය වෙනුවට මෙම කිලෝමීටර් දෙකක ධාවනය පැවැත්විණ.

කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.