ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්
- 2021-11-24 08:31:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන මස ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය හා මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබාදුන් බවයි.
Cricket is nothing without the fans! As an avid cricket fan myself I am happy & grateful to announce that the @MoH_SriLanka has granted approval for limited crowds to attend the #LPL2021 after considering the strict guidelines put in place by the @MoYS_SriLanka!
Reply To:
Name - Reply Comment
0 Comments