කුසල්, දික්වැල්ල හා ධනුෂ්ක ආපසු කැඳවයි
- 2021-06-29 08:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල,දනුෂ්ක ගුණතිලක යන අයට තාවකාලික තරඟ තහනමක් පැණවිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
මීට අමතරව ඔවුන්ව නැවත දිවයිනට ගෙන්වා ගැනීමටද කටයුතු කර තිබේ. ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා එහි තීන්දුව ලැබෙන තෙක් මෙම තාවකාලික තරග තහනම ක්‍රියාත්මක වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments