Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව එංගලන්තයේ කළ තරග සංචාරයේදී ජෛව ආරක්ෂක බුබුලින් පිටතට යෑම හේතුවෙන් ඔවුන්ට මෙම තරග තහනම පැනවීය.

තරග තහනම ඉවත් කිරිමත් සමගින් මෙම ක්‍රීඩකයන්ට එළැඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවෙයි. කෙසේ වෙතත් ඒ් සඳහා ඔවුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්විය යුතු වෙයි. 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.