චන්ද්‍රශාන් පෙරේරා සමුගනියි

2024 අප්‍රේල් මස 26 ප.ව. 02:05 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම රග්බි විචාරකයෙකු වූ චන්ද්‍ර ශාන් පෙරේරා අභාවප්‍රාප්ත තිබේ.‍

ඒ මහතා මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කල අයෙක්.

ඔහු මිය යන විට 60 හැවිරිදි වියේ පසු විය.

දින පොත