ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
- 2021-12-28 10:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
ජීවන් එක්දින තරග 58කදී හා විස්සයි20 තරග 22කදී ශ්‍රී ලංකාව නියෝජය කර තිබේ. ඔහු ටෙස්ට් වරම් ලබාගෙන නොමැත.
2010 වසරේදී එක්දින පිටියට පිවිසි ජීවන් 2019 වසරේදී අවසන් එක්දින තරගයට ක්‍රීඩා කර ඇති අතර 2011 වසරේදී සිය මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ඔහු 2018 වසරේදී අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments