දෝනි ජාත්‍යන්තර පිටියට සමුදෙයි
- 2020-08-16 11:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවෙන් බිහිවූ දක්ෂතම පිතිකරුවෙක් හා නායකයෙක් බව අවිවාදයෙන් පිළිගැනෙන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින ලෝක කුසලානය, විස්සයි 20 ලෝක කුසලානය හා ශූරයන්ගේ කුසලානය දිනාගත් ලෝකයේ එකම නායකයා වන වන දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියේද ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයට ගෙන ආවේය.
එක්දින තරග 350ක්, ටෙස්ට් තරග 90ක් හා විස්සයි20 තරග 98ක් ක්‍රීඩා කර ඇති දෝනි එම සියලුම ආකාරයේ තරග වලදී ලකුණු 15000කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments