ධනංජයට දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
- 2020-12-27 22:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින විට ආබාධයකට ලක්වූ ධනංජය සිල්වාට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියම අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.
සෙන්චූරියන් ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලකුණු 79 ක් ලබා ගනිමින් සිටියදී ධනංජය පිටියෙන් ඉවත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කට ලකුණු 54 ක් රැස්කර අසීරු තත්ත්වයක සිටියදී ධනංජය චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම 185ක් දක්වා රැගෙන ආවේය.
Reply To:
Name - Reply Comment
0 Comments