2024 මාර්තු මස 28 ප.ව. 04:58 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ නිලුක කරුණාරත්න සහභාගිවු බැට්මින්ටන් කේවළ පිරිමි තරගයේදි අයර්ලන්තයේ N Nguyen හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. එහි පළමු වටය ලකුණු 21 ට 16 ක් ලෙසත් දෙවන වටය 21-14 ක් ලෙසත් සටහන් විය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |