නිලූකටත් ඔලිම්පික් වරම්
- 2021-06-02 21:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්‍තේය.
මේ වන විට අන්තර්ජාතික බැඩ්මින්ටන් ඒකළ ශ්‍රේණිගත කිරීම්හි 116 වැනි ස්ථානයේ පසුවන නිලූක මෙම තරගාවලියේදී ඔහුට වඩා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම පරාජයට පත් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments