බංග්ලාදේශයට වාර්තා ගත ජයක්
- 2021-05-25 22:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 103කින් ජය ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒත් සමගම ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 246 ක් රැස් කළේය.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩාමට රැස්කළ හැකි වුයේ කඩුලු 9ක් දැවි ලකුණු 141ක් පමණි.
වර්ෂාව හේතුවෙන් බාධා වූ හෙයින් තරඟය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම ට පන්දු ඕවර 40ක් තුළ ලකුණු 245ක් ලබා ගත යුතු විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2යි 0ක් ලෙස ජය ගැනිමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩාය සමත් විය.
Reply To:
Name - Reply Comment
0 Comments