බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
- 2021-11-06 11:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ පවසා සිටියි.
හෙට ඔස්ට්‍රේලියාව සමග හෙට (6) පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත් වනු ඇත.
මීට පෙර 2018 වසරේ දී බ්‍රාවෝ ජාත්‍යන්තර පිටියට සමු දෙන බව සඳහන් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments