මාලිංග IPL තරගාවලියෙන් ඉවත් වෙයි
- 2020-09-03 12:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.
ඒ වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජේම්ස් පැටින්සන් ආදේශ කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබේ
Reply To:
Name - Reply Comment
0 Comments