මැරඩෝනා සමුගනියි

2024 අප්‍රේල් මස 25 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}  

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් ඇ​ත.

ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.

1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ.

දින පොත