මුම්බායි දෙවැනි ජය ලබයි
- 2021-04-18 08:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකරුවශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.
ඒ ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් පැවැති තරගයෙන් ලකුණු 13ක ජයක් වාර්තා කරමිනි. මෙය මුම්බායි කණ්ඩාම ක්‍රිඩාකළ තෙවැනි තරගය වූ අතර එම තරග තුනෙන් තරග දෙකක් ඔවුන් ජයගැනීමට සමත්විය.
තරගයේ මුලින්ම න්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 150/5ක් රැස්කළ අතර පිළිතුරු ලෙස සන්රයිසස් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.
තරගයේ වීරයා ලෙස කිරන් පොලාඩ් සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments